යුද නීති යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද එරට අධිකරණය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

පසුගිය 15 වනදා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර යුද නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතුවූ විරෝධය හමුවේ ඔහුට සිය ධූරය අහිමි වුණා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම අනුමත වුවහොත් රඳවා තබා ගැනීම දින 20 කින් දීර්ඝ වනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

source :- https://tinyurl.com/3b4h7332

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here