
රට පුරා පවතින සතොස අලෙවිසැල් සංඛ්‍යාව ඉදිරි වසර 03 ඇතුළත දහසක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
අනුරාධපුර සතොස වෙළද සැල නවීකරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව, මෙම වසර තුළදී සතොස අලෙවිසැල් 150 ක් ආරම්භ කිරීමට ද සූදානම් කර ඇති බවයි.
source :- https://tinyurl.com/5n7565d6








