
ගාසා තීරයේ බටහිර ජෙනින් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙය ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයක් බවටයි තහවුරු කර ඇත්තේ.
මියගිය පිරිස අතර 15 හැවිරිදි තරුණයෙකු ද වන අතර මෙම ප්‍රහාරය පලස්තීන ආරක්ෂක හමුදාව හෙළා දැක තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ඩෙයර් අල්-බාලා වෙත ද ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 10 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
source :- https://tinyurl.com/2p9k9p9k








