ඇමරිකාව විසින් ඩොලර් බිලියන අටක් වටිනා තවත් අවි ආයුධ තොගයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ජනාධිපති ජෝ බයිඩ්න් ධූරයෙන් ඉවත් වීමට පෙර මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ ආයුධ තොගය අතර, මිසයිල, හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ අඩංගු බව ද සදහන්.

ඊශ්‍රායලයට විශාලතම ආයුධ සපයන්නා වන ඇමෙරිකාව, පසුගිය අගෝස්තු මාසයේදී ද ඩොලර් බිලියන 20 ක ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුද උපකරණ අලෙවි කර තිබුණා.

source :- https://tinyurl.com/5x39dmwh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here