
ඇමරිකාවේ වරිජිනයා ප්‍රාන්තයේ ගොවිපලකින් බෝම්බ 150ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එරට එෆ්. බී. අයි. රහස් ඔත්තු සේවය සොයා ගත් විශාලම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගොවිපලේ පතරොම් ගබඩා කර ඇති බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

ඒ අනුව, ගොවිපළේ හිමිකරු මෙන්ම, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
source :- https://tinyurl.com/4ckca2hn








