2040 වසර වනවිට ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථික බලවතා බවට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා.

එවැනි පසුබිමක ඉන් ශ්‍රී ලංකාවට විශාල වාසියක් සලසාගත හැකි බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ ජන්ම දින ශත සංවත්සර දේශනයට ඉන්දියාවේදී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා 2002 වසරේදී එල්.ටී.ටී.ඊ ය සමග සටන් විරාමයකට එළැඹීමට හේතු වූ පසුබිම ද පැහැදිලි කර තිබෙනවා.

source :- https://tinyurl.com/43pkr8sh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here