දෙසැම්බර් 26 වන දින පෙ.ව 9 සිට දෙසැම්බර් 27 වන දින අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවයි නිවේදනය කර ඇත්තේ.

හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/2w7fzypx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here