
ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඇමරිකාවේ 42 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ක්ලින්ටන් හෘද සැත්කම් කිහිපයකට මුහුණ දී ඇති බව සදහන්.
78 වන වියේ පසුවන බිල් ක්ලින්ටන් යහපත් මානසික තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

බිල් ක්ලින්ටන් ප්‍රතිකාර සදහා වොෂින්ටන්හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාල රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
source :- https://tinyurl.com/568r8ez8








