
ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්රවීණ චිත්රපට අධ්යක්ෂක සුදත් මහදිවුල්වැව පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම පත්වීම සිදුකර ඇත්තේ.
එම පත්වීම අද (23) සිට ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/nhdpmbpd








