සත්‍ය දෙයක් අසත්‍ය හෝ අසත්‍ය දෙයක් සත්‍ය බවට ඒත්තු ගැන්වීමේ පූර්ණ අයිතිය ජනතාවට ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

මන්ත්‍රීවරිය මේ පිළිබඳව සඳහන්කර සිටියේ කළුතර ප්‍රදේශයේ ඵැවති රැස්වීමක් අමතමින්.

එහිදී ඇය සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

”ඔබට පූර්ණ අයිතිය තියෙනවා ඕනෑම ඇත්තකදි වුණත් එය බොරුවක් කියලා කියන්න. ඕනෑම බොරුවකදි වුණත් ඒක ඇත්තක් කියන්න අයිතිය ඔබට තිබෙනවා. එය ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. සමහරු අපිට චෝදනාකරනවා අපි මැතිවරණ වේදිකාවල බොරු කියලා ජනාධිපති ජනපති පුටුවේ තිබ්බා කියලා. අපි බොරු කියලා අනුර ජනපති කළේ නෑ. අපි එහෙම කළේ නෑ. එහෙම කරන්න ඕනිත් නෑ’

source :- https://tinyurl.com/3pab72an

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here