ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ට දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, පොලිස් ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදීයි.

source :- https://tinyurl.com/yure8xj6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here