
රුසියාවේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂණ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් අද (17) මොස්කව්හි මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී ඝාතනය කර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඔහු සහ සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
source :- https://tinyurl.com/bdvd7cpn









