
අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
මෙහිදී දෙරට අතර පවතින අතර දිගුකාලීන මිත්‍රත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඉන්දීය රජය මෙරට සිදු කරන ව්‍යාපාර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.
source :- https://tinyurl.com/yetnreas








