
සුදුසු අවස්ථාවේදී තමාට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙන බව කථානායක අශෝක රන්වල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, හිරු ප්රවෘත්ති සිදු කළ විමසීමකට ප්රතිචාර දක්වමින්.
කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇත්තේ, දැඩි කතාබහක්.

එවැනි පසුබිමක් තුළ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය මෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණද ප්රකාශ කර තිබෙනවා.
source :- https://tinyurl.com/yjrpr9hd








