තමන්ට මෙන්ම වත්මන් ජනාධිපතිවරයාටත් ඇත්තේ සුළුතර බලයක් බැවින් පාර්ලිමේන්තු කටයුතු සඳහා ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයකගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ, දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේ මහින්ද, චන්ද්‍රිකා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස හා ඔවුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙසයි.

source :- https://tinyurl.com/yrj4pab4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here