තමාට පියාඹන්න හැකි බව පවසා බැතිමතුන් සමඟ කන්දක් උඩට ගිය පූජකයෙක් එම කන්දෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49ක්වන පූජකවරයෙක්.

මොහු සිය බලය පෙන්වීම සඳහා කඳු අයිනට පැමිණ ඇති අතර එහිදී පය ලිස්සා ගොස් කන්දෙන් පහළට වැටී තිබෙනවා.

source :- https://tinyurl.com/54dcmvna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here