නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාරත සහ දෙව්නුවර යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබි ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/2rh79jp6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here