2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දුන්නා.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය හිමිවුණේ.

source :- https://tinyurl.com/3kydhsbu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here