
ඊශ්‍රායල – ලෙබනන යුධ ගැටුම් හමුවේ සති 3ක් තුළ ලෙබනනයේ ළමයින් ලක්ෂ 04ක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මෙම සටන් හේතුවෙන් මිලියන 1.2 ක පිරිසක් නිවෙස් හැර ගොස් ඇති අතර ඔවුන් පසුගිය සති තුන තුළ බේරූට් සහ උතුරු ප්‍රදේශවලට ගොස් ඇති බවයි යුනිසෙෆ් වාර්තා සදහන් කළේ.
මෙහීදී ළමයින් ලක්ෂ 12 කට අධ්‍යාපනය අහිමිව ඇති අතර ඔවුන්ගෙන් බොහෝ පිරිසකට පාසල් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව පවා අහිමිව තිබෙනවා.

source :- https://tinyurl.com/y8ckecb5








