එලෝන් මස්ක්, දොරවල් දෙකක් සහ සුක්කානම් රෝදයක් හෝ පැඩල් නොමැති රොබෝටැක්සියක් හඳුනවා දී තිබෙනවා.

නවතම ටෙස්ලා නිෂ්පාදනය ලෙසින් මෙය හඳුන්වා දුන් මස්ක් පවසන්නේ, විදුලි වාහන නිෂ්පාදනයෙන් දැන් රොබෝ වාහන නිෂ්පාදනයට වැඩි ඉඩක් ලබා දෙන බවයි.

මෙම දොර දෙකේ රොබෝටැක්සිය 2026 දී , නිෂ්පාදන කෙරෙන බවත් එහි මිල ඩොලර් 30,000 ට වඩා අඩු වනු ඇති බවත්, ඔහු මෙහිදී සඳහන් කළා.

source :- https://tinyurl.com/2h6rf439

Steve Jurvetson

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here