යතුරු පැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු පැදිකරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව තමන්ගේ ගෙල කපාගෙන ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ 241/1 පහළ යාගොඩ ගණේමුල්ල ප්‍රදේශයෙන්.

මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකු බව සඳහන්.

යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිදුවීම පිළිබඳව ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/4mczzjuf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here