ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා පත් කර තිබෙනවා.

ඒ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (26) ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණා.

source :- https://tinyurl.com/6jjd56ct

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here