ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වී තිබෙනවා.

ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙසැම්බර් 31වැනිදා දක්වා ගෑස් හිඟයකින් තොරව පවතින බවයි ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/2mx99t6k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here