ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ ගැන සඳහන් කරනු ඇති බව වාර්තා වනවා.

source :- https://tinyurl.com/2vfxvcep

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here