නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී ඉවත් වන බව වාර්තා වනවා.

වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම මේ වන විට නියෝජනය කරන සියළුම අමාත්‍ය මණ්ඩලයම අද දිනයේදී අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට නියමිතව ඇති තිබෙනවා.

කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ඔහුට සමීප විශ්වාසනීය පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලය සඳහා පත් කරන බව වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට අමාත්‍ය ධුරවල කටයුතු කරන අමාත්‍යවරුන් සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමෙන් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

source :- https://tinyurl.com/mruseju8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here