ජපානයේ ඉෂිකාවා වෙරළබඩ ප්‍රදේශයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 40,000 කට වැඩි පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.‍

මේ වනවිට නිවාස 6,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර, නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/3h6s59xy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here