අද (20) සවස් වරුවේ 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව එම කඩඉම් ලකුණු https://www.ugc.ac.lk/  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වේ.

ඒ බව වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියා සිටියේ ය.

source :- https://tinyurl.com/3vmj8jnd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here