රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී හරහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

source :- t.ly/R5ygd

No description available.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here