ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙනි.

73 හැවිරිදි සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය කර ඇති අතර නමුත් ඔහුගේ අවසාන වසර කිහිපයේදී මූල්‍ය අපරාධ චෝදනා එල්ල වුණි.

එසේම මහජන අරමුදල් වංචනික ලෙස භාවිත කළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

source :- https://shorturl.at/EkG67

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here