ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී ජගත් කුමාර අද දිනයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගනු ලැබුවා .

ඔහු මෙම තීරණය ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.

ජගත් කුමාර පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මිට පෙර පැවසුවා.

source :- https://shorturl.at/Z96xx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here