
ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් බවයි.
එම මුද්දරය ඊයේ(20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබෙනවා.








