බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 78 වන වියේ පසුවිය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා දශක 3කට අධික කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය.

මිය යන විට ඔහු සමගි ජන බලවේගයේ සම සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here