එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මීට අද දහවල් බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here