ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමග එක්විය.

ඒ, අද (17) අකුරැස්සේ පැවැත්වෙන ජන රැලියේදීය.

ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ දෙවැනියා බවට පත් වූයේ ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර වැනි ප්‍රබලයන්ද අභිබවා යමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here