ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ‘ක්‍රිකට් පිත්ත’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here