සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ඔහු අද පෙරවරුවේ එම පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැන්පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here