ආහාරවලට පාලන මිලක් ඉල්ලයි
බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා.
බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල්...
බිත්තරයක සිල්ලර මිල තවමත් රුපියල් 42ක්
නව රජය මගින් බිත්තර සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කර තිබියදී මස්කෙළිය හා සාමිමලේ යන නගරවල බිත්තරයක සල්ලර මිල තවමත් රුපියල් 42.00ක් වැනි අධික මිලකට විකිණීම නිසා ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා.
රජය මගින් බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල්...
අද වන වනවිට නාඩු සහල්වල හිඟයක්
දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මහ පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ ක්‍රියාකලාපයන් හමුවේ මෙලෙස රට...
රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සහනය...
පුවක් මිල තවදුරටත් ඉහළට
පුවක් මිල තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිම හමුවේ ඒ සඳහා මෙතෙක් වාර්තාවූ ඉහළම මිල මේ දිනවල නියමවී ඇති බව වෙළඳුන් පවසනවා.
ඒ අනුව මේ දිනවල ලොකු පුවක් ගෙඩියක මිල රුපියල් 50 ක්ව පවතින අතර, සාමාන්‍ය ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40...
මුල් දින 25 ට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට
සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඉන් සියයට 21.6 ක්ම ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 21,607ක් බවයි.
මීට අමතරව බි්රතාන්යයෙන් සංචාරකයින් 7,496ක්, ජර්මනියෙන් 6,651ක්...
ඉන්ධන මිල අඩුවෙයි ද?
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ...
මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි.
මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.
එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500...
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළට
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වනවිට පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.
කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළු මිල ගණන් මෙසේ අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, වෙළෙඳපොලේ සිල්ලර මිල ලෙස කැරට් කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, බෝංචි...
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 226,650.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 207,800.00ක් ලෙසයි සටහන් වූයේ.
source :- https://tinyurl.com/ytud5hnf














