Friday, April 17, 2026

දේශීය පුවත්

කේ.ඩී. ලාල්කාන්තට මරණ දඬුවම ලබාදිය හැකියි! අත්අඩංගුවට ගන්නා ලෙස නීතිඥවරුන්ගෙන් CIDයට පැමිණිල්ලක්!

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබේ. ඒ සමගි ජන බලවේග නීතිඥ කණ්ඩායමක් විසිනි. ගාලු මුවදොර අරගල කරුවන් පාර්ලිමේන්තුවට හැරවීමට උත්සාහ කළේ යැයි කරන ප්‍රකාශය හරහා...

කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

අමාත්‍යධූරයක් තමා යටතට පවරා ගනිමින් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ...

හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

යම් පුද්ගලයෙක්ට ඡන්දය භාවිතා කිරීමට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ එවැනි කිසිවක් නොමැති පුද්ගලයෙක්ට මැතිවරණ කොමිෂන් සභාව...

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...
statistics