“කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත.සියල්ල සැමවිටම සිදුවෙමින් පවතින්නේය.” සජිත ඇන්තනී තැබූ හරි ආදරණීය...
සජිත අනුත්තර ඇන්තනී කියන්නේ අද වෙද්දි අපේ රටේ ලොකු, කුඩා කොයි කවුරුත් දන්න චරිතයක්. ඒ සඳහා ඔහු මහා රංගධර ජැක්සන් ඇන්තනීගේ බාල පුතනුවන් වීම මෙන්ම ඔහු සතුව පවතින රංග ප්‍රතිභාවද හේතු වෙලා තියෙනවා.
ඔහු පසුගියදා විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා තිබුණා....
මාධවී ඇන්තනී උතුම් මව් පදවියට සැරසෙයි (ඡායාරූප)
ඇන්තනී පවුලේ එකම දියණිය වන මාධවී ඇන්තනී සිය උපන්දිනය පසුගියදා සමරා තිබුණා.
නමුත් ඇයගේ මෙවර උපන්දිනය නම් වෙනදාට වඩා සුවිශේෂී උපන්දිනයක්.
ඒ සුබ ආරංචිය මාධවී සහ කසුන් මෙන්න මේ විදිහයයි ඔවුන්ට ආදරය කරන පිරිසට කියලා තිබුණේ..
කොහොමද කියලා බලන්නකෝ ඒ දෙන්නාගේ සතුට.....
ඉන්දීය නිළියක් වගේ හැඩවුණු සෙනාලිගේ අලුත්ම ඡායාරූප එකතුව
ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා කියන්නෙ හරි නිහඬ චරිත ඔස්සේ නිතර මුණගැහෙන සරල සුන්දර යුවතියක්.
එහෙම සරල සුන්දර රූපයක් හැටියට අපි හැමදාම දකින ඇගේ රුවට තරමක සරාගීත්වයක් එක්කාසු කළ සේයා රූ කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. ...








