Wednesday, April 29, 2026

දේශීය පුවත්

අද වැසි වාර කිහිපයක් ඇති විය හැක

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී...

නීතීඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු බෙන්තර ගඟට පනී

තියුණු ආයුධයකින් පහරදී නීතීඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු බෙන්තර ගඟට පැන සියදිවි හානිකරගැනීමට තැත් කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන - සන්තානම්පිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටි 35 හැවිරිදි එක්දරු මවක වන මෙම නීතීඥවරිය සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය...

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඔහු රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් මෙරට කලාවට විශාල සේවාවක් ඉටු කළා. ඩබ්ලිව් .ජයසිරි විසින් පබැදින ලද ප්‍රථම ගීතය පටිගත වන්නේ...

මන්නාරම වරාය සංවර්ධනය කිරීම සඳහා පියවර

මන්නාරම වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආයෝජකයින්ගෙන් අභිප්‍රායන් කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ. එමෙන්ම, මන්නාරම වරාය මගී සහ භාණ්ඩ හැසිරවීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබෙනවා. source :-...

එළඹෙන සඳුදා විශේෂ නිවාඩු දිනයක්

එළඹෙන සඳුදා (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ඒ බව නිවේදනය කර තිබෙනවා. එම අමාත්‍යංශය වෙනුවෙන් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින්. source :-...

නීති කැඩු 10ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළ නීති කැඩු 10ක් අත්අඩංගුවට අද දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. එමෙන්ම මැතිවරණ පැවැත්වෙන අද දිනයේදී කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කල 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති...

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරු...

නිල සංචිතය ඩොලර් මිලියන 5,954යි

අගෝස්තු මාසය අවසානය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,954 ක් ලෙස දැක්වෙනවා. මහ බැංකුව නිවේදනය කළේ විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 5,912 ක් බවයි. ජූලි මාසය අවසානය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,652 ක්...

කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරලා

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. අදාළ කාන්තාව සිය නිවසෙහි රැදී සිට ඇති අතර ඇයට මන්නා පිහියකින් පහරදී ඝාතනය කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන පැඟිරිවත්ත, සන්තානම්පිටිය...

ගනේමුල්ලේ සංජීව දුරකතනයක් පොළවේ ගසයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 49 සිරමැදිරිය තුළ හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා. එහි දී සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව දුරකතනයක් පොලවේ ගසා කුඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ. එම දුරකතනය පුපුරා ගිනි ගැනිමට ලක් වි...
statistics