
මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල , පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

source :- https://tinyurl.com/yxsut5jk








