හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

සමගි ජන බලවේගය හා එක්වුණු ඔහු බලංගොඩ ආසන සංවිධායක ධුරයට පත්කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here