ඩ්‍රෝන යානා 121ක් පමණ යොදා ගනිමින් යුක්රේනය රුසියානු තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එය මොස්කව් නගරය ඉලක්ක කර දියත් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13 ක් ඉලක්ක කර එල්ල කළ මෙම ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙලූ බවයි රුසියාව පවසා ඇත්තේ.

source :- https://tinyurl.com/bdeh95r7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here