යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ නගර දෙකක කර්මාන්ත ශාලා දෙකකට හානි සිදු වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ පාසල් ද වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාව සදහන් කළේ, යුක්රේනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 05ක් සහ ඩ්‍රෝන යානා 200ක් විනාශ කිරීමට හැකි වූ බවයි.

source :- https://tinyurl.com/42b5sayk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here