
ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගල්ෆ් වරාය නගරයේ පොලිස් මූලස්ථානය පිටතදී නාඳුනන බෝම්බකරුවෙකු විසින් මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයෙන් බෝම්බකරු ද මිය ගොස් ඇති අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව සදහන්.

source :- https://tinyurl.com/4mftnk3t








