
සහල් සඟවාගෙන සිටින මෝල් හිමියන්, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අද දිනයේත් මෙහෙයුම් සිදු කරනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ මේ වන විට වැටලීම් 200කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.
මේ අතර, රජය විසින් පසුගිය 4 වැනිදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දුන් අතර මේ වන විට දිවයිනට රැගෙනවිත් ඇති මුලු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,300ක්.

source :- https://tinyurl.com/4zvuef82







