ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ එක්ස් ගිණුම අත්හිටුවා ඇති තිබෙනවා.

ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් එක්ස් ගිණුම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඊශ්‍රායලයට එරෙහිව බොහෝ අවස්ථාවලදී කමේනි විවිධ අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කර තිබෙනවා.

ඉරානයට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර අවතක්සේරු නොකළ යුතු අතර, ඉරාන ප්‍රහාර නොවැදගත් යැයි ප්‍රතික්ෂේප කිරීමද, නිවැරදි නොවන බව ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

source :- https://tinyurl.com/5fpdrkk8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here