
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
source :- https://tinyurl.com/kvppmsfa







