මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657ක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියා සිටියා.

source :- https://tinyurl.com/fju5cjxt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here