සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අනතුරට ලක් වීමෙන් ඇණහිට තිබූ කොළඹ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත් වී තිබෙනවා.

ගිනිගත්හේන රෝහල් මංසන්ධිය අසලදී අදාළ කන්ටේනර් රථය අනතුරට ලක් ව තිබුණේ අද (15) උදෑසනයි.

රථයෙහි ටැංකිය සහිත පිටුපස කොටස මාර්ගයේ කාණුවකට වැටීමෙන් අනතුර සිදුව තිබුණා.

source :- https://tinyurl.com/58ufmkhy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here